අභාවයන් | දිනමිණ

අභාවයන්

ඩල්සි ආය¸සිංහ (විශ්‍රාමික ගුරු ක්ලිප්ටන් බාලිකා විද්‍යාලය මරදාන) - නැසීගිය ලයනල් ආය¸සිංහ මහතාගේ (කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව) භාය¸ාව වූද, රවිනාථ (තානාපති - ජීනීවා) සහ සෞම්‍යා (හැටන් නැෂනල් බැංකුව) ගේ මෑණියන් වූද, නිර්මලාගේ නැන්දණිය වූද, නැසීගිය වෛද්‍ය හිල්ඩා ජයවර්ධන, වෛද්‍ය කිංස්ලි රණසිංහගේ සහෝදරිය වුද, නැසීගිය වෛද්‍ය ක්ලියෝබිස් සහ සුරංගනීගේ නෑනා වූද, රහුල් කිත්මිණ (ධ්ර්‍ථඉ), අභිෂේක් සහ ආරති ගේ මිත්තණිය වුද, නිෂා ගේ මිත්තණිය වූද, හරිඳ්‍රා සහ යදෙව්ගේ මීමිත්තණිය වූද, ඩල්සි ආය¸සිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. ආදාහන කටයුතු 14 වැනි බදාදා සවස 5 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරේ. (නිවසින් පිටත්වීම සවස 3.45) මල්වඩම් අනවශ්‍යයි. 49, පළමු වන හරස් වීදිය, පාගොඩ පාර, නුගේගොඩ. 173984

 

නව අදහස දක්වන්න