“සාහිත්‍ය කලා තීරු ලිපි කීපයක්” ග්‍රන්ථය ජනාධිපතිට | දිනමිණ

“සාහිත්‍ය කලා තීරු ලිපි කීපයක්” ග්‍රන්ථය ජනාධිපතිට

ජනාධිපති මාධ්‍ය උපදේශක හා ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර මහතාගේ “සාහිත්‍ය කලා තීරු ලිපි කීපයක්” නැමති ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැති උත්සවයේදී පිළිගැන්වූ අයුරු. දිවයින ප්‍රධාන කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී චිත්‍රපට අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතාද පසෙකින් වෙති. ඡායාරූපය - සුදත් මලවීර

නව අදහස දක්වන්න