Wednesday, දෙසැම්බර් 28, 2016 - 15:00
ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත යළි අසාධ්‍යව කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර තිබේ.
මේ ඒ පිළිබඳව අදහස් දක්වන ඔහුගේ සොහොයුරිය - ශිරෝනි ප්‍රියංගිකා ප්‍රනාන්දු
"මේ වන විට ප්‍රින්ස්ට සිහිකල්පනාව නම් සියයට පණහක් පමණ තියෙනවා.
තවම ඔහු වෙනුවෙන් (ඉන්ජෙක්සන්) ප්‍රතිකාර ක්‍රියාවලියක් සිදුකෙරෙනවා.
ඒ ඉන්ජෙක්ෂන් එක දවසට ලක්ෂ පහක් පමණ වෙන අත්‍යවශයම ක්‍රියාවලියක්. දවස් පහක් පමණ එය ලබා දිය යුතුයි.
දැනට දවස් දෙකක් ලබා දුන්නා. තව දවස් තුනක් පමණ ලබා දිය යුතුයි.
අදහස් 1ක් ඇත
prinsta udaw!
නව අදහස දක්වන්න