තිරසර යුගයක ප්‍රාර්ථනාව | දිනමිණ

තිරසර යුගයක ප්‍රාර්ථනාව

සුදත් සිල්වා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයට අනුව තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සදහා වූ දේශීය වැඩපිළිවෙළ සකස්කිරීම ආරම්භ කිරීම සහ තිරසර යුගයක ප්‍රාර්ථනාව එළිදැක්වීමේ ජාතික උත්සවය ඊයේ(02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන්පැවැත්විණි එහිදි 2030 එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සැලසුම් කරන වැඩසටහන පිළිබද දළ සැලැස්ම ජනාධිපතිවරයා විසින් තිරසර යුගයක් උපදේශක මණ්ඩලයේ කමිටු සමාජික මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා වෙත පිරිනැමු අයුරු. 

නව අදහස දක්වන්න