මහින්දානන්ද අද කොමිසමට | දිනමිණ

මහින්දානන්ද අද කොමිසමට

කමනි අල්විස්

දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවී තිබෙන රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ඇමැතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට අද (27) කැඳවා ඇත. 

නව අදහස දක්වන්න