Monday, ජුනි 27, 2016 - 01:00 කමනි අල්විස්දේශපාලනදුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවී තිබෙන රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ඇමැතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට අද (27) කැඳවා ඇත. Tags: බරපතල මූල්‍ය වංචා පිළිබඳ ජනාධිපති විමර්ශණ කොමිසමදිනමිණ පුවත් එකතුව නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න