සංවර්ධන පනත දකුණින් පරාදයි | දිනමිණ

සංවර්ධන පනත දකුණින් පරාදයි

දකුණු පළාත් සභාවට ඉදිරිපත් කර ඡන්දය විමසු සංවර්ධන විශේෂ විධි විධාන පනත  වැඩි ඡන්ද 19කින් අද පරාජයට පත්විය.

පනතට විපක්ෂව ඡන්ද 33ක් හා පක්ෂව ඡන්ද 14ක් හිමිවිය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඊට විරුද්ධව ඡන්දය ලබා දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනා පමණක් ඊට පක්ෂව ඡන්දය දුන්හ.

නව අදහස දක්වන්න