කුලියාපිටියට රැකියා 130000ක් | දිනමිණ

කුලියාපිටියට රැකියා 130000ක්

යහපාලන රජයේ තවත් පොරොන්දුවක් මල් ඵල ගන්වමින් හෙට (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ සුරතින් මුල් ගල තැබෙන වාහන එකලස්කිරීමේ කර්මාන්ත ශාලාව හේතුවෙන් ප්‍රදේශයේ  තරුණ තරුණියන් සඳහා රැකියා 3000ක් ද වක්‍ර රැකියා 10000ක් ලබාදීමට සැලසුම් කර තිබේ.
 
එසේම තරුණ තරුණියන්ට මෝටර් රථ කර්මාන්තය පිළිබඳ පුහුණුව ලබාදීමත් සිදුකෙරේ. 

නව අදහස දක්වන්න