ජනමාධ්‍ය ඇමති පාප් වහන්සේ බැහැ දකී | දිනමිණ

ජනමාධ්‍ය ඇමති පාප් වහන්සේ බැහැ දකී

පසුගිය නත්තල් දින වලදී ඉතාලියේ නිල සංචාරයක නිරත වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉතාලියේ වතිකානු දේවස්ථානයේදී ලොව පුරා කිතුනු බැතිමතුන්ගේ ජීවමාන ආගමික නායකයාණන් වූ අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාව. 

නව අදහස දක්වන්න