කුලියාපිටියට අලුත් හෙටක් | දිනමිණ

කුලියාපිටියට අලුත් හෙටක්

විමුක්ති දුෂාන්ත
යහපාලන රජයේ තවත් පොරොන්දුවක් මල් ඵල ගන්වමින් හෙට (03) වාහන එකලස්කිරීමේ කර්මාන්ත ශාලාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ සුරතින් කුලියාපිටිය ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී මුල්ගල තැබේ.

නව අදහස දක්වන්න

Or log in with...