ආර්ථික සැලැස්ම අගමැති අද ප්‍රකාශයට පත් කරයි | දිනමිණ

ආර්ථික සැලැස්ම අගමැති අද ප්‍රකාශයට පත් කරයි

බලගතු ශ්‍රී ලංකාවක්, සැලසුම් සහගත ගමනක්, කාටත් යමක් කමක් ලැබෙන ආර්ථිකයක් තේමා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ ජනපතිගේ ‘තිරසර යුගයක - තෙවසර ඇරැඹුම’ ආර්ථික සැලැස්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (4) සවස 2. 30ට අරලියගහ මැදුරේ දී ප්‍රකාශයට පත් කරයි.

සැමට රැකියා, සමාන ජීවන තත්ත්වයක් කේන්ද්‍ර කොටගත් යෝජිත සංවර්ධන ක්‍රියාකාරකම් මඟින් ලැබෙන ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ මෙමඟින් එළි දැක්වේ. 

නව අදහස දක්වන්න