ජොන්ස්ටන් හෙට ජනපති කොමිසමට | දිනමිණ

ජොන්ස්ටන් හෙට ජනපති කොමිසමට

කමනි අල්විස්

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ඇමැතිවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට (5) ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා තිබේ.

ඒ මහතා ඇමැතිධුරය දරද්දී පාරිභෝගික අධිකාරියේ සිදුවී තිබෙන වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බව ආරංචි මාර්ග කියයි. 

නව අදහස දක්වන්න