මාස් ෆැබ්රික් පාර්ක් කර්මාන්ත ශාලාව විවෘත කරමින්..... | දිනමිණ

මාස් ෆැබ්රික් පාර්ක් කර්මාන්ත ශාලාව විවෘත කරමින්.....

මෙරටේ තරුණ පරපුරේ රැකියාවක් ලබාගැනීමේ අපේක්ෂාවන් තුන්දහසක් සපුරා මාස් ෆැබ්රික් පාර්ක් කර්මාන්ත ශාලාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ විවෘත විය. මෙම කම්හල සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 28 (රුපියල් කෝටි 420) ක ආයෝජනයක් වන්නේය. කාබුල් කම්හල වසාදැමීම නිසා වසර 13ක් තිස්සේ මෙම භූමිය වසා තිබූ අතර මෙම නව කම්හල මගින් විශාල ආදායමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නව අදහස දක්වන්න