කිරිපේද්ද වැවට දියවර දුන් තුරුණු සවිය

ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ 'Youth Got Talent' ප්‍රජා ව්‍යාපෘති 1500 යටතේ කිරිපේද්ද වැව ජනතා අයිතියට පත් කිරීම ඊයේ දිනයේ සිදුවිය.

ඊට ප්‍රජාවගේ දායකත්වයත් හිමිව තිබීම සුවිශේෂී කරුණකි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...