ආණ්ඩුව ස්ථාවරයි - අගමැති | දිනමිණ

ආණ්ඩුව ස්ථාවරයි - අගමැති

ආණ්ඩුව තුළ කිසිඳු අස්ථාවරත්වයක් නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ ‘‘බලගතු ශ‍්‍රී ලංකාවක්’’ යන තේමාව ඔස්සේ රජයේ ආර්ථික සංවර්ධන සැලසුම එළිදැක්වීම වෙනුවෙන් අද අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එසේම කවුරුන් කුමණ ප්‍රකාශ සිදු කළද වත්මන් ආණ්ඩුව හොඳ අවබෝධයකින් යුතුව ඉදිරියට ගමන් කරන බවත්, එම පිරිස් ආණ්ඩුව තුළ අස්ථාවරභාවයක් ඇති කිරීමට උත්සහා ගන්නේ එසේ නොවුනහොත් ඔවුන්ගේ දේශපාලන විනාශය සිදුවන නිසා බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අග්‍රාමාත්‍යවරයාගේ සම්පුර්ණ කතාව පහතින්,


නව අදහස දක්වන්න

Or log in with...