Thursday, ජනවාරි 5, 2017 - 01:00
කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පාසැල් පාවහන් ලබාදීමේ වැඩසටහනක් බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා ජනාධිපති විෙශ්ෂ ව්‍යාපෘති අධ්යක්ෂ ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලයේ දී පැවැත්විණි. එහිදී පාවහන් ලබාගත් සිසුවියන් දෙදෙනෙකු දිනමිණ කැමරා කාචයේ සටහන් වූ අයුරු.
නව අදහස දක්වන්න