බැසිලිකාව යන පාර නිසා මාරකයක් | දිනමිණ

බැසිලිකාව යන පාර නිසා මාරකයක්

රාගම තේවත්ත ජාතික බැසිලිකාව වෙත දිවෙන ප්‍රධාන මාර්ගය අලුත් වැඩියාකිරීම මන්දගමීවීම නිසා ජනතාව මහතා ්අපහසුතාවයට පත්ව තිබේ.

අලුත් වැඩියාවට ගේ ආ ගල් කුඩු  හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු විශාල ප්‍රමාණයක් ස්වශන අබාධ ලක්ව ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

 

නව අදහස දක්වන්න