119 හදිසි ඇමතුම් අංකයේ අලුත්වැඩියාවක් | දිනමිණ

119 හදිසි ඇමතුම් අංකයේ අලුත්වැඩියාවක්

පොලිස් ක්ෂණික ඇමතුම් අංකය වන 119 අංකයේ හදිසි අලුත්වැඩියාවක් සිදු කෙරෙන පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

ඒ අන්ව එළැඹෙන 09දා සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

උදෑසන 04 සිට උදෑසන 06 දක්වා පැය දෙකක කාලයක් මෙම අලුත්වැඩියා කිරිමට නියමිතය.

දුරකතන ජාලයේ වරින් වර ඇතිවන දෝෂ සහිත තත්ත්වයන් මග හරවා ගැනීම සඳහා මෙම අලුත්වැඩියා කිරිම සිදුකරන බව ද පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

නව අදහස දක්වන්න