රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාවේ ඉදි කිරීම් අරඔමින්........ | දිනමිණ

රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාවේ ඉදි කිරීම් අරඔමින්........

ඡායාරූප මාලන් කරුණාරත්න
එම අවස්ථාවේ දී අමාත්‍යවරුන් වන රවී කරුණානායක, මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර සහ රිජීඩ් කර්මාන්ත ශාලාවේ ආයෝජක නන්දන ලොකුවිතාන මහත්වරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද පිළිසඳරක යෙදී සිටි අයුරු

රැකි රක්ෂා තුන්දහසක් බිහි කරන හොරණ වගවත්තේ ඉදි කෙරෙන ටයර් සහ රබර් ආශ්‍රිත නිමැවුම් නිෂ්පාදනය කෙරන රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ(5) විවෘත විය. රුපියල් බිලියන 11.25ක් ආයෝජනය කරමින් ඇරඹෙන මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනවලින් සියයට 75ක්ම අපනයනය කෙරේ. දේශීය නිෂ්පාදිත රබර් මෙහිදී යොදා ගැනේ. සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි හරිත කර්මාන්ත ශාලාවක් ලෙස මෙය ඉදි කෙරේ. 

නව අදහස දක්වන්න