ජොන්ස්ටන් ජනපති කොමිසමට ප්‍රකාශ දෙයි | දිනමිණ

ජොන්ස්ටන් ජනපති කොමිසමට ප්‍රකාශ දෙයි

කමනි අල්විස්

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට ගෘහභාණ්ඩ සැපයීමට අදාළව පුද්ගලයකු යොමු කිරීම පිළිබඳව හිටපු ඇමතිවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (5) ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගත්තේය.

රඟහල ඉදිකිරීම සහ එයට අදාළ සැපයීම් කටයුතු සිදු කිරීමේදී සිදුවී තිබෙන රාජ්‍ය සම්පත් අවභාවිතයට අදාළව කොමිසම විමර්ශන රැසක් සිදු කරගෙන යයි. 

නව අදහස දක්වන්න