අනුර සේනානායක යළි රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොස්කි මහතා නියෝග ‍කර තිබේ.

ඒ ලබන 19 වැනි දා දක්වා යි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...