දොඩංවල පාලම විවෘත කළ අවස්ථාවෙන්............... | දිනමිණ

දොඩංවල පාලම විවෘත කළ අවස්ථාවෙන්...............

ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය අංශය

මහනුවර නගරයේ පවතින මාර්ග තදබදයට විසැදුම් ලෙස රුපියල් මිලියන 374 කට ආසන්න මුදලක් වැය කරමින් ඉදි කෙරුණු මහනුවර, හල්ඔථව, දොඩංවල පාලම ඊයේ (6) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරිනි. අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරත්න නායක හිමිපාණන් වහන්සේ ද, අැමැතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, අබ්දුල් හලීම්, මධ්‍යම පළාත් ප්‍රධාන අැමැති සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශිය දේශපාලන නියෝජිතයින් රැසක් ද, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඇතුළු විදේශ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න