අත් ආවරණ නිෂ්පාදනය කර්මාන්ත ශාලාව විවෘත වූ අවස්ථා‍වෙන්........ | දිනමිණ

අත් ආවරණ නිෂ්පාදනය කර්මාන්ත ශාලාව විවෘත වූ අවස්ථා‍වෙන්........

රුක්මාල් ගමගේ
ලොව දියුණු රටවල වෙළෙඳපොළ වෙත ආරක්ෂිත අත් ආවරණ නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්ත ශාලාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී ඊයේ (6) විවෘත වූ අවස්ථා‍ව.

ඇමැතිවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, මලික් සමරවික්‍රම සහ නියෝජ්‍ය ඇමැති මනූෂ නානායක්කාර මහත්වරුන් ද සහභාගි වූහ. 

නව අදහස දක්වන්න