2015 ජනවාරි 08 ජනතා ජයග්‍රහණයේ තෙවන වසර ඇරඹුම | දිනමිණ

2015 ජනවාරි 08 ජනතා ජයග්‍රහණයේ තෙවන වසර ඇරඹුම

 

2015 ජනවාරි 08 ජනතා ජයග්‍රහණයේ තෙවන වසර ඇරඹුම වෙනුවෙන් සංවිධානය කෙරුණු තිරසර යුගයක තෙවසර ඇරඹුම ප්‍රධාන උත්සවය දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසකගේ සහභාගීත්වයෙන් , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ජනාධිපති, අගමැති ප්‍රමුඛ ආරාධිතයින් උත්සව ශාලාව වෙත සම්ප්‍රාප්ත වූ අයුරු ඡායාරූපය : සුදත් සිල්වා 


නව අදහස දක්වන්න

Or log in with...