සබරගමුව සරසවියේ කලා මංගල්‍යය සංස්කෘතික පාගමනකින් ඇරැඹෙයි | දිනමිණ

සබරගමුව සරසවියේ කලා මංගල්‍යය සංස්කෘතික පාගමනකින් ඇරැඹෙයි

 ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කලා අනුකමිටුව මගින් සංවිධානය කරනු ලබන පිරිහිඹිණි දියවර 2017 කලා මංගල්‍යය ආරම්භ කරමින් මහා සංස්කෘතික පාගමනක් බළන්ගොඩ නගරයේ සිට බෙලිහුල්ඔය පඹහින්න සබරගමුව විශ්වවිද්‍යාල පරිශ්‍රය දක්වා ගමන් කෙරිණි. කිලෝමීටර් 18ක දුරක් විශේෂ විචිත්‍රවත් සංස්කෘතික අංග රැසකින් සමන්විත දර්ශණීය සංස්කෘතින පාගමනට විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ 3000ක් පමණ මේ අවස්ථාවට සහභාගීවී සිටියහ.

ඡායාරූප - @ සමන්තා කංකානම්ගේ බෙලිහුල්ඔය 


නව අදහස දක්වන්න

Or log in with...