සීතලත් සමග ඉන්ෆ්ලුවෙන්සා ඉහළ යයි | දිනමිණ

සීතලත් සමග ඉන්ෆ්ලුවෙන්සා ඉහළ යයි

පවතින සීත කාලගුණයත් සමග ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ක්‍රියාකාරිත්වය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න සඳහන් කළේ, ගර්භණී මව්වරුන් අතුළු අවදානම් කාණ්ඩවල සිටින පුද්ගලයින් අවධානයෙන් පසුවිය යුතු බව ය.

නව අදහස දක්වන්න