නිදහසට සිවාජිලිංගම් කළු පටි පලදියි | දිනමිණ

නිදහසට සිවාජිලිංගම් කළු පටි පලදියි

69 වන නිදහස් දිනයේදී (අද) උතුරු පළාත් සභා මන්ත්‍රී  එම්.කේ.සිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී කළුපටි පැළඳ විරෝධතාවක්  පවත්වා තිබේ.

මෙම විරෝධතාවය පවත්වා ඇත්තේ නිදහස් දිනය අභිමානවත් අයුරින් සැමරුව ද දෙමළ ජනතාවට නිදහසක් නොමැති බව පවසමිනි. 

දෙමළ ජනතාව විසින් ඉල්ලා සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් වූවන් පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයන් නොගැනීම යන කරුණු මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වා ඇති බව වාර්තා වෙයි.

නව අදහස දක්වන්න