දුක්සැප කුමන්දා අසන නිරි‍ඳෝ වෙන කොයින් දා........ | දිනමිණ

දුක්සැප කුමන්දා අසන නිරි‍ඳෝ වෙන කොයින් දා........

කටුබැද්ද ප්‍රදේශයේ ඩිල්මා තේ සමාගම විසින් පවත්වාගෙන යනු ලබන නාගරික උද්‍යානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කිරීමෙන් අනතුරුව එම ආයතනය විසින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන ළමා මධ්‍යස්ථානය නිරික්ෂණය කළ අවස්ථාවේ එම දරු දැරියන් සමඟ කතාබහක නිරතව සිටි අයුරු.

ඡායාරූපය : චන්දන පෙරේරා 

නව අදහස දක්වන්න