ඩී. එස්. සේනානායක විදුහලේ 50 වැනි සංවත්සරය | දිනමිණ

ඩී. එස්. සේනානායක විදුහලේ 50 වැනි සංවත්සරය

ඡායාරූප සුදත් මලවීර
කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ 50 වැනි සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේදී ඊයේ (10) පැවැත්විණි. එහිදී පාසලේ ශිෂ්‍යයකු කේක් කැපූ අවස්ථාව. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල සහ විදුහල්පති ආර්. එම්. එම්. රත්නායක මහත්වරු ද මෙහි වෙති.

නව අදහස දක්වන්න