සීමා නිර්ණ වාර්තා ගැසට් නිවේදනය මුද්‍රණයට | දිනමිණ

සීමා නිර්ණ වාර්තා ගැසට් නිවේදනය මුද්‍රණයට

සීමා නිර්ණය වාර්තාව පිළිබඳ ගැසට් නිවේදනය මුද්‍රණයට යැවීම සඳහා අද (17දා) භාර දී තිබේ.
 
ඒ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින්  අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා වෙතයි.
 

නව අදහස දක්වන්න

Or log in with...