මාතර වී වගාවට කීඩෑවන්ගෙන් හානි | දිනමිණ

මාතර වී වගාවට කීඩෑවන්ගෙන් හානි

 

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක වී වගාව මේ වන විට කීඩෑවන්ගේ හානියට ලක්වීම හේතුවෙන් කුඹුරු රැසක් විනාශයට පත්ව තිබේ.විශේෂයෙන් දෙයියන්දර ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් කිත්සිරිපුර යායේ කීඩෑ හානිය විශාල වශයෙන් පැතිර ගොස් තිබේ.මේ හේතුවෙන් ගොවීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති.

ඡායාරූපය - @තමරසිරි විජේසේකර දෙයියන්දර 

 

නව අදහස දක්වන්න