රත්නපුර මහ නගර සභාවේ ශරීර සුවතා වැඩසටහනදා... | දිනමිණ

රත්නපුර මහ නගර සභාවේ ශරීර සුවතා වැඩසටහනදා...

 

සාමය ,සතුට, නිරෝගිබව ක්‍රීඩාව යන තේමාව මුල්කර ගනිමින් රාජ්‍ය සේවයේ නියුතු සේවකයන්ගේ නිරෝගි බව ආරක්‍ෂා .කිරීම සඳහා හඳුන්වා දුන් ශරීර සුවතා ජාතික වැඩ සටහනට සමගාමීව රත්නපුර මහ නගර සභාවේ වැඩසටහන පසුගියදා පැවැත්විණි.

රත්නපුර මහ නගර සභාවේ කොමසාරිස් එම්.ඩබ්ලිව් කුලතිලක මහතා කාර්ය මණ්ඩලය සමඟ රත්නපුර ක්‍රීඩාපිටියේ ව්‍යායාමවල යෙදුණු අයුරු.

ඡායාරූපය- @රත්නපුර විශේෂ
එන්.පී.රාජදොරේ 

නව අදහස දක්වන්න