ජාතික රෝහලේ කුස්සියෙන් හොර වෛද්‍ය සහතික | දිනමිණ

ජාතික රෝහලේ කුස්සියෙන් හොර වෛද්‍ය සහතික

කූඨ ලේඛන සකස් කිරීම යටතේ කොළඹ ජාතික රෝහලේ සේවකයෙකු බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මර්ශනවල දී අනාවරණය වී ඇත්තේ සැකකරු කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවය කරන්නෙකු බවයි.

මොහු ව්‍යාජ වෛද්‍ය සහතික සකස් කර ඇති බවට පැමිණිලි ලැබී ඇත.

නව අදහස දක්වන්න