නීතිපතිගේ ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කරයි | දිනමිණ

නීතිපතිගේ ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කරයි

ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමුකිරීමෙන් පසු ඒ පිළිබඳ නීතිපති විසින් යොමු කරන ලද ලිපිය කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.

නව අදහස දක්වන්න