පරෙස්සමෙන් | දිනමිණ

පරෙස්සමෙන්

මදාරා මුදලිගේ

පාරිභෝගික අධිකාරිය විසින් පසුගිය දිනක කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ තිබී රුපියල් මිලියන 15.7 ක පමණ කල් ඉකුත් වු රූපලාවන්‍ය ආලේපන සොයා ගෙන ඇත. කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ තිබී සොයා ගෙන ඇති මෙම බාල වර්ගයේ කල් ඉකුත් වු ආලේපන වර්ග අතර Ò Golden pearlÓ Pai meÓ Goree( made in pakistan) යන ආලේපන වර්ගත් Seaweed Element whitening Anti Spot cream ලෙසින් සඳහන් කරන ලද අාලේපන වර්ග කීපයකුත් හමු වී ඇත.

මින් පෙර 2016 නොවැම්බර් මාසයේ දී ද පාර්භෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මහනුවර, කුරුණෑගල, ගම්පහ, යාපනය,මඩකලපුව, මාතර, පුත්තලම යන ස්ථානයන්හි තිබී බාල වර්ගයේ කල් ඉකුත් වු රූපලාවල්‍ය නිෂ්පාදන සොයා ගෙන තිබේ‍.

 

 

නව අදහස දක්වන්න