බැසිල්, නඩේෂන් මැයි 03 මහාධිකරණයට | දිනමිණ

බැසිල්, නඩේෂන් මැයි 03 මහාධිකරණයට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා තිරු කුමාර් නඩේෂන් මහතාට එරෙහිව නීතීපතිවරයා ගොනු කර ඇති නඩුවට අදාළව මැයි 03 වැනි දා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (14) නොතීසි නිකුත් කළේය.

ඒ, දොම්පේ මල්වානේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවතින නඩුවක් සම්බන්ධයෙනි.

 

නව අදහස දක්වන්න