බැසිල්ට අධි චෝදනා | දිනමිණ

බැසිල්ට අධි චෝදනා

බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව අද (15දා) අධිචෝදනා භාරදී තිබේ.

ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාගේ රුව සහිත ලිත් මුද්‍රණය කර රජයට රුපියල් දෙකෝටි 94 ලක්ෂයක  මුදලක් පාඩු කිරීමේ සිද්ධිය ඇතුළු චෝදනා පහක් යටතේයි.

එසේම  බැසිල් රාජපක්ෂ මහතාව ඇප මුදා හැරීමට නියෝග කර තිබේ.

ඒ, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

අදහස් 1ක් ඇත

මේ වගේ කම්බ හොරුන්ට මහතා කියනවනම් සමයoටත් මහතා කියමු නේද?මහතා කියන වචනයේ අර්ථය පත්තර කාරයෝ දන්නේ නැහැ වගේ.

නව අදහස දක්වන්න