දකුණු කොරියානු විදෙස් ඇමති අගමැති හමුවෙයි | දිනමිණ

දකුණු කොරියානු විදෙස් ඇමති අගමැති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියුන්ග් සේ (Yun Byung-se) සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදු විය.

ඒ අරලියගහ මන්දිරයේදීය.

එහි දී දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා වු බව ද සදහන්.

නව අදහස දක්වන්න