නීතිඥ සංගමයේ නව සභාපති පත්වෙයි | දිනමිණ

නීතිඥ සංගමයේ නව සභාපති පත්වෙයි

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමෙන් නිතිඥ යූ ආර් ද සිල්වා ජයග‍්‍රහණය කර තිබේ.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අමල් රන්දෙණිය පැවසුවේ ඡන්ද විමසීමේ නිළ ප‍්‍රතිඵල තවත් නෙබෝ වේලාවකින් නිකුත් කෙරෙන බවයි.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ නිකුත් වූ ප‍්‍රතිඵල අනුව නිතිඥ යූ ආර් ද සිල්වා ඉදිරියෙන් සිටින අතර සෙසු ප‍්‍රතිඵලවලින් සමස්ත ප‍්‍රතිඵලයට බලපැමක් නොවනු ඇති බවයි 

නව අදහස දක්වන්න