BIZ | දිනමිණ

BIZ

මුලතිව් මුක්තියන්කට්ටුව ජලාශය මහවැලි වේලි ආරක්ෂක වැඩසටහනට අනුව ප්‍රතිසංස්කරණය කර නිමකරන ලදී.

මේ දිනවල ඇදහැලෙන වර්ෂාවට ක්‍රමයෙන් ජලාශයේ ජල මට්ටම ඉහළ නඟින අතර ප්‍රදේශයේ ගොවියන් සහ ධීවරයන් සතුටින් තම ජීවනෝපාය වන ගොවිතැන් කටයුතු සහ ධීවර කටයුතු ආරම්භ කරමින් පවතී. රාත්‍රී කාලයේදී ජලාශයේ ධීවර කටයුතු සඳහා පිටත්වී ගිය පවුලක් තම අස්වැන්න සහිත ධීවර ඔරුව ගොඩට ඇදගෙන එන අයුරු. ඡායාරූපය- සුසන්ත විජේගුණසේකර 

නව අදහස දක්වන්න