ආමි රොෂාන් CCMPයට බාර දෙයි | දිනමිණ

ආමි රොෂාන් CCMPයට බාර දෙයි

කොළඹ අපරාධ කොට්ඨාසය බාර වූ රොහාන් ප්‍රදීප් හෙවත් 'ආමි රොෂාන්' නැමැත්තා මේ වන විට යුධ හමුදා පොලිසියට බාරදී තිබේ.
 
ඒ බම්බලපිටිය ප්‍රදේශයේ දී ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදීමෙන් අනතුරුවයි.
 
ආමි රොෂාන් නමැත්තා මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකළ අතර තමන් මීට පෙර සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සමීප සබඳතා පැත්වූවෙකු බවට ද අනාවරණය කර ඇත.
 
ඔහුට එරෙහිව මංකොල්ලකෑමේ සිද්ධියකට සහ පවුල් ආරවුලක් මත මිනිමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවතින බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

නව අදහස දක්වන්න