බැඳුම්කර කොමිසමට ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් ලබාදී නෑ | දිනමිණ

බැඳුම්කර කොමිසමට ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් ලබාදී නෑ

කමනි අල්විස්

කොමිසමේ සභාපති

කොමිසමට ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් පත් කරන ලෙසට පොලිස්පතිවරයාගෙන් කිහිපවරක් කරන ලද ඉල්ලීම්වලට මෙතෙක් ප්‍රතිචාර ලබාදී නැති බව බැඳුම්කර කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා කොමිසම හමුවේ පැවැසීය.

රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව පිළිබඳ කොමිසම ඉදිරියේ කරුණු පෙනීගිය අවස්ථාවේදී විනිසුරු චිත්‍රසිරි මහතා මේ බව ප්‍රකාශ කළේය.

 

නව අදහස දක්වන්න