සයිටම් ගැන කරුණු 05 කට ඒකමතික අනුමැතිය | දිනමිණ

සයිටම් ගැන කරුණු 05 කට ඒකමතික අනුමැතිය

සයිටම් ගැටලුව සම්බන්ධයෙන් සියලුම වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්, සියලුම වෛද්‍ය පීඨ ආචාර්යවරුවන්ගේ සංගම් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ විශේෂ සාකච්ඡාවේ දී කරුණු 05 කට ඒකමතික අනුමැතිය හිමි විය.

සයිටම් ආයතනය මගින් වෛද්‍ය උපාධි පිරිනැමීම වහාම නතර කිරීමද ඒ අතරට අයත්.

(එහිදී එකඟ වූ කරුණු පහතින් දැක්වෙයි)

 

නව අදහස දක්වන්න