මැතිවරණ ක්‍රමය සංශෝධනය පමණක් කරනවාට සුළු පක්ෂ විරුද්ධයි | දිනමිණ

මැතිවරණ ක්‍රමය සංශෝධනය පමණක් කරනවාට සුළු පක්ෂ විරුද්ධයි

සුභාෂීණී සේනානායක

නව ව්‍යවස්ථාව මඟින් මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් පමණක් සිදුකිරීමට සුළු පක්ෂ විරෝධය පළ කරන බව ජාතික සංවාද පිළිබඳ ඇමැති මනෝ ගනේෂන් මහතා පවසයි.

බලය බෙදීම සහ විධායක ජනාධිපතිධුරය ඉවත් කිරීම යන සංශෝධන ද නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බව ඇමැතිවරයා පෙන්වා දෙයි. එසේ නොමැතිව සිදුකරන ව්‍යවස්ථා සංශෝධනයකට සුළු පක්ෂ වල සහයෝගය නොලැබෙන බව ද මනෝ ගනේෂන් මහතා අවධාරණය කරයි. 

නව අදහස දක්වන්න