නාමල් වංචා සෙවීමේ කොමිසමට | දිනමිණ

නාමල් වංචා සෙවීමේ කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (31) පෙරවරු 11.00ට පමණ බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.
 
ඒ, ජාතික තරුණ සේවා සභාවේ වංචා දුෂණ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
 
 

නව අදහස දක්වන්න