වයිකෝ රිමාන්ඩ් | දිනමිණ

වයිකෝ රිමාන්ඩ්

වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ චෙන්නායි පොලීසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
 
තමිලාන්ඩුවේ එල්.ටී.ටී.ඊ. හිතවාදී දේශපාලනඥයෙකු වන ඔහු  අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයකට සහාය නොදක්වන ලෙස ඉන්දීය රජයට අනතුරු අගවමින් වයිකෝ එල්.ටී.ටී.ඊ. සංවිධානයට ප්‍රසිද්ධියේ සහය පළ කිරීම හේතුවෙනි.
 

නව අදහස දක්වන්න