ජැකලින් සිංහල සිනමාවේ පෙරලියකට සැරසෙයි | දිනමිණ

ජැකලින් සිංහල සිනමාවේ පෙරලියකට සැරසෙයි

ශ්‍රී ලංකාවෙන් බොලිවුඩ් සිනමාවට පිවිසි ජැකලින් ෆර්නැන්ඩස්, චන්ද්‍ර රත්නම්ගේ අධ්‍යක්ෂණයක් හරහා ශ්‍රි ලංකාවේ සිනමාවට පිවිස තිබේ. 

චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍ර රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ According to Mathew  නම් සිනමා නිර්මාණය හරහාය.

සත්‍ය කතාවක් ඇසුරෙන් සිනමා පටය නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය කතෝලික පියතුමෙකු හා කාන්තාවක අතර ඇතිවන ප්‍රේම සම්බන්ධයක් වටා චිත්‍රපටය ගොඩ නැගී තිබේ. 

ආදරය, අපරාධය හා ත්‍රාසය පිරි චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

 

අදහස් 1ක් ඇත

piya thumath rahath wela naha, hamuduruwaruth rahath wela naha, sithh conkaragena desana karanawa; sthyata muhuna diya yuthuda, control kara gatha yuthuda,cinamawama thamayi oya serama!

නව අදහස දක්වන්න