දිනක්ෂි මාධ්‍ය ගැන කණගාටුවෙන් | දිනමිණ

දිනක්ෂි මාධ්‍ය ගැන කණගාටුවෙන්

ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද් තමන් මාධ්‍ය ගැන කණගාටුවෙන් සිටින බව තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් පවසයි.

පසුගිය වසරේ පැවති සරසවි සම්මාන උළෙල ඇතුළු සම්මාන උළෙල ගණනාවක දීම සම්මාන හිමිකර ගැනීමට සමත් වූ ඇයට පසුගිය දා පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලෙහි ද විශේෂ කුසලතා සම්මානයක් හිමි විය.

 

නව අදහස දක්වන්න