වන වාසී භික්ෂුවක් උපකාරයක් ඉල්ලයි | දිනමිණ

වන වාසී භික්ෂුවක් උපකාරයක් ඉල්ලයි

මාරක රිය අනතුරක් හේතුවෙන් රෝගී වී සිටින තම මෑණියන්ගේ හිසේ සැත්කමක් සිදු කිරීම සඳහා වනවාසී භික්ෂුවක් වන ගම්පහ සමිද්ධි හිමියන් පැරණි මිතුරන්ගෙන් උපකාර ඉල්ලා සිටිති.
 
තමන් සන්තක ධනයක් නොමැති උන්වහන්සේ පවසන්නේ "භාවනා සම්ප්‍රදායේ භික්ෂුවක් මෙවන් ඉල්ලීමක් කිරීම වුවද වරදක් විය හැකි නමුත් මෙම අවස්ථාවේ මගේ පැරණි මිතුරන් අමතනු විනා වෙන කළ යුත්තක් මා හට නොවැටහේ." යනුවෙනි.
 
මෙම සැත්කම සඳහා තවත් ලක්ෂ 4ක මුදලක් අවශ්‍යව තිබේ. ඔබටත් හැකි නම් උන්වහන්සේගේ මෑණියන්ට පිහිටක් වන්න.
 
දුරකථනය (0719065353)
 

නව අදහස දක්වන්න