විමල් වීරවංශ ඇප ලබා රෝහලට - Update | දිනමිණ

විමල් වීරවංශ ඇප ලබා රෝහලට - Update

රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධානාග ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද ඇප ලැබිණි.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

මන්ත්‍රිවරයාට කොන්දේසි සහිතව මන්ත්‍රීවරයාට ඇප ලබා දුන් අතර ඔහුගේ විදෙස් ගමන් තහනමක් ද පැනවීය.

මන්ත්‍රීවරයා ගිලන් රියෙන් අධිකරණයට රැගෙන ආ අතර ඔහු මේ වන විට ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

අදහස් 3ක් ඇත

sina wewmin gilanrathaye yana amuthu rogiya

wimal oyata arun godak wada wedana dunna nee paw meya oya

Now this man can, when discharged from the National hospital, look after the "health comedy" problem of his daughter. Has she also given up the hunger strike, which she started to support the father ?

නව අදහස දක්වන්න